කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවට සාදරයෙන් පිළිගනිමු

විශිෂ්ටත්වය වවමින්, ජීවිත සරු කරමින්

ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ශ්‍රී ලාංකීය කුරුඳුවල ඇති සිත් ඇදගන්නා සාරය බෙදා ගැනීමට ඔබට උදවු කිරීමට අපි කැපවී සිටිමු.

කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවට සාදරයෙන් පිළිගනිමු

විශිෂ්ටත්වය වවමින්, ජීවිත සරු කරමින්

ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ශ්‍රී ලාංකීය කුරුඳුවල ඇති සිත් ඇදගන්නා සාරය බෙදා ගැනීමට ඔබට උදවු කිරීමට අපි කැපවී සිටිමු.

කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව

කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවට සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය ඉහළ දක්වා නගා සිටුවීමේ වැදගත් පියවරක් ලෙස, රජය 2023 අංක 16 දරණ අයවැය යෝජනාවේ අභිලාෂකාමී සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. කුරුඳු සුළු අපනයන භෝගයක සිට ප්‍රධාන වාණිජ වැවිලි භෝගයක් දක්වා ඔසවා තබමින් කුරුඳු සංවර්ධනය සඳහා කැපවූ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම මෙම යෝජනාවේ අරමුණ විය.

දැක්ම සහ මෙහෙවර

දැක්ම

ශ්‍රී ලංකාවේ කුරුඳු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන-අභිමුඛ වැවිලි බෝගය ලෙස ස්ථානගත කිරීම

මෙහෙවර

“අපගේ මෙහෙවර වන්නේ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම, තත්ත්ව ප්‍රමිතීන් ඉහළ නැංවීම, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම යන උපාය මාර්ගික මුලපිරීම් තුලින් ජාතික ආර්ථිකයට ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයේ දායකත්වය ශක්තිමත් කිරීම සහ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමයි.”

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

කේ.වී. සමන්ත විද්‍යාරත්න මැතිතුමා

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය

එල්.එම්.ජේ.කේ. ලින්දර මහතා

කුරුඳු සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල්

වීඩියෝ ගැලරිය

මාසික පුහුණු සැලැස්ම - ජූලි 2025

ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණූ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පුහුණු ඉල්ලීම් අනුව පුහුණූ මධ්‍යස්ථානය තුල හා ඉන් බැහැරව ජූලි මාසය තුලදී පහත පුහුණූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සටහන: නොවැළැක්විය හැකි තත්වයන් නිසා මෙම පුහුණූ කාලසටහන වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

වැඩි විස්තර සඳහා, කරුණාකර අමතන්න
දුරකථන අංක: +94 41 2245407, +94 718125575
විද්‍යුත් තැපෑල: info.cinnamontraining@gmail.com

පුවත් සංග්‍රහ

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact