කුරුඳු වගාකරුවනි… ඔබේ වගාව පිළිබඳව අවධානයෙන් සිටින්න!!!

සුදු මුල් රෝගය දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් ආශ්‍රිත කුරුඳු වගාවන් හි හිස ඔසවමින්…!

කලින් රබර් වගා කළ ඉඩම් වල ඇති කුරුඳු වගා වල හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති කුරුඳු ඉඩම් වල මෙම දිලීර රෝගය බහුලව වාර්තා වෙයි.

රෝග ලක්ෂණ සහ පාලන ක්‍රම ඇතුළු වැඩිදුර තොරතුරු (LINK TO සුදු මුල් රෝගය)

වැඩිදුර තොරතුරු සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව හා සම්බන්ද වන්න. 

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact