ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විවෘත කරයි

ප්‍රධාන කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, 10.07.2024 – අද, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සමාරම්භක උත්සවයට සහභාගී වන අතර එය ජාතියේ ආර්ථික පසුබිමට කුරුඳු කර්මාන්තයේ උපායමාර්ගික වැදගත්කම අවධාරනය කරයි. කුරුඳු ක්ෂේත්‍රයේ දේශීය ජීවනෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ යන දෙඅංශයේම දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් කුරුඳු ක්ෂේත්‍රයේ වර්ධනය ප්‍රවර්ධනය

Read More

Cinnamon Gate ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සත්‍ය කුරුඳු එහි අද්විතීය ගුණාත්මකභාවය, වර්ණය, රසය සහ සුවඳ නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ‌ඓතිහාසික සන්නාමයක් බවට පත්ව ඇත. එබැවින් දැනට ලොව විශාලතම Pure Ceylon Cinnamon හෙවත් සුපිරිසිදු කුරුඳු නිෂ්පාදකයා සහ අපනයනකරුවා වීමට අද වන විට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථික

Read More

චීනයට කුරුඳු අපනයනය කිරීමේ ලාභදායී වෙළඳ මං පෙත් විවර කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

චීන මහජන සමූහාණ්ඩුවේ රේගු සාමාන්‍ය පරිපාලනය විසින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලංකා කුරුඳු ආනයනය කිරීම සඳහා නව ශාක සනීපාරක්‍ෂක අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත. මෙම දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙය සැලකෙන අතර එමඟින් ශ්‍රී ලංකා කුරුඳු සඳහා චීන වෙළෙඳපොළ තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාවනු

Read More

කුරුඳු වගාකරුවනි… ඔබේ වගාව පිළිබඳව අවධානයෙන් සිටින්න!!!

සුදු මුල් රෝගය – දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් ආශ්‍රිත කුරුඳු වගාවන් හි හිස ඔසවමින්…! කලින් රබර් වගා කළ ඉඩම් වල ඇති කුරුඳු වගා වල හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති කුරුඳු ඉඩම් වල මෙම දිලීර රෝගය බහුලව වාර්තා වෙයි. රෝග ලක්ෂණ සහ පාලන ක්‍රම ඇතුළු වැඩිදුර තොරතුරු (LINK TO සුදු මුල්

Read More

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact