ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සත්‍ය කුරුඳු එහි අද්විතීය ගුණාත්මකභාවය, වර්ණය, රසය සහ සුවඳ නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ‌ඓතිහාසික සන්නාමයක් බවට පත්ව ඇත. එබැවින් දැනට ලොව විශාලතම Pure Ceylon Cinnamon හෙවත් සුපිරිසිදු කුරුඳු නිෂ්පාදකයා සහ අපනයනකරුවා වීමට අද වන විට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථික