ප්‍රධාන කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, 10.07.2024 – අද, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සමාරම්භක උත්සවයට සහභාගී වන අතර එය ජාතියේ ආර්ථික පසුබිමට කුරුඳු කර්මාන්තයේ උපායමාර්ගික වැදගත්කම අවධාරනය කරයි. කුරුඳු ක්ෂේත්‍රයේ දේශීය ජීවනෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ යන දෙඅංශයේම දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් කුරුඳු ක්ෂේත්‍රයේ වර්ධනය ප්‍රවර්ධනය