කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගම්පහ කලාප කාර්යාලය විවෘත කිරීම

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු පුළුල් කිරීම සඳහා පළමු පියවර තබමින් එහි පළමු කලාප කාර්යාලය 2025.07.01 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 වන මහලේදී කුරුඳු සංවර්ධන දෙපාරර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතාගේ සුරතින් විවෘත කරන ලදි.

ගම්පහ, කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ක්ෂේත්‍ර කටයුතු ආවරණය කිරීම සඳහා මෙම කාර්යාලය පිහිටුවන ලද අතර ඉදිරියේදී අනිකුත් කලාප ආවරණය සඳහාද මෙවැනි කාර්යාල පිහිටුවා ක්ෂේත්‍රය නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප සැලසුම් කර ඇත.

Leave a Comment

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact