ටෙන්ඩර් දැන්වීම
1. කුරුඳු අස්වැන්න කපා ඉවත් කර ගැනීම සඳහා මිළ ගණන් කැඳවීම – ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය, පලොල්පිටිය 2. GAP සහතිකකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ලංසු කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කරන ලදි.
1. කුරුඳු අස්වැන්න කපා ඉවත් කර ගැනීම සඳහා මිළ ගණන් කැඳවීම – ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය, පලොල්පිටිය 2. GAP සහතිකකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ලංසු කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කරන ලදි.
Ceylon Cinnamon Geographical Indication (GI) සංනාමය සහිත කුරුදු නිෂ්පාදන ප්‍රවර්ධනය සදහා ප්‍රදර්ශන කුටියක් සහ අලෙවි සැලක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්‍යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටුවීමට අදාලව නිරීක්ෂණ චාරිකාවක් 2026.07.20 දින එම පරිශ්‍රයේදී සිදුකරන ලදි. මේ අවස්ථාව සදහා කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ලංකා කුරුදු ආරක්ෂිත භූගෝලීය දර්ශ සංගමයේ නිළධාරීන්
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු පුළුල් කිරීම සඳහා පළමු පියවර තබමින් එහි පළමු කලාප කාර්යාලය 2025.07.01 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 වන මහලේදී කුරුඳු සංවර්ධන දෙපාරර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතාගේ සුරතින් විවෘත කරන ලදි. ගම්පහ, කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ක්ෂේත්‍ර කටයුතු ආවරණය කිරීම සඳහා මෙම කාර්යාලය පිහිටුවන
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ධිකයේ ප්‍රධාන කුළුණක් වන අතර විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් සපයයි. ලෝකයේ ගුණාත්මකම කුරුඳු ලෙස හැඳින්වෙන ලංකාවට ආවේනික සත්‍ය කුරුඳු, අප රටේ අනන්‍යත්වය ප්‍රවර්ධනය කිරීමට විශේෂ ස්ථානයක් ගනියි. ලංකා කුරුඳු සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කිරීමටත්, අපනයන ශක්තිමත් කිරීමටත්,
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය සහ ගාලු දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය එක් වී 19 වන වරටත් සංවිධානය කරන ලද නැවුම් කුරුඳු මංගල්‍යය 2024 දෙසැම්බර් මස 21 වන දින පවත්වන ලදි.