ටෙන්ඩර් දැන්වීම
1. කුරුඳු නිෂ්පාදන අලෙවි කිරීම සඳහා මිළ ගණන් කැඳවීම 2. GAP සහතිකකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ලංසු කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කරන ලදි.
1. කුරුඳු නිෂ්පාදන අලෙවි කිරීම සඳහා මිළ ගණන් කැඳවීම 2. GAP සහතිකකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ලංසු කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කරන ලදි.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු පුළුල් කිරීම සඳහා පළමු පියවර තබමින් එහි පළමු කලාප කාර්යාලය 2025.07.01 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 වන මහලේදී කුරුඳු සංවර්ධන දෙපාරර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතාගේ සුරතින් විවෘත කරන ලදි. ගම්පහ, කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ක්ෂේත්‍ර කටයුතු ආවරණය කිරීම සඳහා මෙම කාර්යාලය පිහිටුවන
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ධිකයේ ප්‍රධාන කුළුණක් වන අතර විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් සපයයි. ලෝකයේ ගුණාත්මකම කුරුඳු ලෙස හැඳින්වෙන ලංකාවට ආවේනික සත්‍ය කුරුඳු, අප රටේ අනන්‍යත්වය ප්‍රවර්ධනය කිරීමට විශේෂ ස්ථානයක් ගනියි. ලංකා කුරුඳු සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කිරීමටත්, අපනයන ශක්තිමත් කිරීමටත්,
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය සහ ගාලු දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය එක් වී 19 වන වරටත් සංවිධානය කරන ලද නැවුම් කුරුඳු මංගල්‍යය 2024 දෙසැම්බර් මස 21 වන දින පවත්වන ලදි.
චීන මහජන සමූහාණ්ඩුවේ රේගු සාමාන්‍ය පරිපාලනය විසින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලංකා කුරුඳු ආනයනය කිරීම සඳහා නව ශාක සනීපාරක්‍ෂක අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත. මෙම දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙය සැලකෙන අතර එමඟින් ශ්‍රී ලංකා කුරුඳු සඳහා චීන වෙළෙඳපොළ තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාවනු
සුදු මුල් රෝගය – දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් ආශ්‍රිත කුරුඳු වගාවන් හි හිස ඔසවමින්…! කලින් රබර් වගා කළ ඉඩම් වල ඇති කුරුඳු වගා වල හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති කුරුඳු ඉඩම් වල මෙම දිලීර රෝගය බහුලව වාර්තා වෙයි. රෝග ලක්ෂණ සහ පාලන ක්‍රම ඇතුළු වැඩිදුර තොරතුරු (LINK TO සුදු මුල්