පර්යේෂණ අංශය | ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර |
ශෂ්‍ය විද්‍යා සහ බෝග වැඩි දියුණු කිරීම | - කුරුඳු සඳහා පාරිසරික වශයෙන් තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්
- උසස් තත්ත්වයේ කුරුඳු දර්ශ වැඩි දියුණු කිරීම
- පස සංරක්ෂණය කිරීම සඳහා කුරුඳු සඳහා යහපත් කෘෂි පිළිවෙත් වැඩි දියුණු කිරීම
- කුරුඳු වල ජාන එකතුවක් පවත්වාගෙන යාම සහ අධ්‍යයනය
- කුරුඳු සඳහා විකල්ප තවාන් භාජන
- තවාන් භාජන සඳහා පෝෂක එකතු කිරීමේ සැලැස්ම
- ගුණාත්මක බීජ සහ අතු මගින් ප්‍රචාරණය සඳහා තවාන් කළමනාකරණ පිළිවෙත්
|
පාංශු හා ශාක පෝෂණය |
- ඒකාබද්ධ පාංශු පෝෂක කලමනාකරණ ක්‍රම අධ්‍යනය
- කාබනික කුරුඳු වගාවක් සඳහා යොදා ගත හැකි අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යනය
- වර්තමාන රසයනක පොහොර නිර්දේශය යාවත්කාලින කිරීම සඳහා විවිධ රසායනික පොහොර ප්‍රමාණ අධ්‍යනය
- නව කුරුඳු ප්‍රබේද සඳහා පෝෂක කළමනාකරණ ක්‍රම අධ්‍යනය
- නව රසායනික පොහොර මුලාශ්‍ර සහ සංයුක්ත රසයනික පොහොර පිළිබඳ අධ්‍යනය
- කුරුඳු ඉඩම් සඳහා යොදා ගතහැකි පාංශු සත්කාරක /ආකලන ද්‍රව්‍ය පිළිඹඳ අධ්‍යනය
- කුරුඳු තාවන් සඳහා විකල්ප තාවන් මිශ්‍රණ පිළිබඳ අධ්‍යනය
- සම්ප්‍රදායික නොවන කුරුඳු වග කරන ප්‍රදේශ සඳහා පෝෂක කළමනාකරණ ක්‍රම පිළිබඳ අධ්‍යනය
|
ශාක ආරක්ෂණය | - ශ්‍රී ලංකාවේ කුරුඳු වගාවේ රෝස කඳ පණුවාගේ හානිය කළමණාකරණය කිරීම
- කුරුඳු පැළ තවාන් වල රෝග හා පළිබෝධ හානි කළමනාකරණය
- කුරුඳු ශාකයේ සුදු මුල් රෝගයේ රෝගවිද්‍යා අධ්‍යයනය සහ රෝග කළමනාකරණය
- කුරුඳු පැළ මැක්කාගේ ගහණ විචලනය සහ හානිය
- කුරුඳු යොදාගෙන මදුරු විකර්ෂක හැකියාව විශ්ලේෂණය
|
පසු අස්වනු තාක්ෂණය | - කුරුඳු කූරු සහ පොතු කැබලි (ෆෙදරින්ස්) ගබඩා කිරීමේදී විවිධ ප්‍රාථමික ඇසුරුම් ක්‍රම භාවිතය
- පලතුරු කල්තබා ගැනීම සඳහා කුරුඳු තෙල් භාවිතය
- කුරුඳු වල ඖෂධිය භාවිතයන් අධ්‍යනය
- අස්වනු ලබාගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කිරීම පිළිබද අධ්‍යනය
- සල්ෆර් ධූමකරණයෙන් පසු කුරුඳු කූරුවල ගුණාත්මක භාවයට වන බලපෑම
- කුරුඳු රසකාරකය ලෙස යොදාගනිමින් සිදුකල හැකි අගය එකතු කල නිෂ්පාදන පිලිබදව අධ්‍යනය
- කුරුඳු සැකසීමේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් භාවිතයන් වැඩි දියුණු කිරීම
|
අනෙක් | - කුරුඳු තෙල් නිස්සාරකවල ආර්ථික පැතිකඩ
- කුරුඳු අගය දාමයෙහි සමාජ විද්‍යාත්මක පසුබිම
- ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණු වැඩසටහන් පිළිබඳ ඇගයීම
- පාරිසරික දේශගුණික වෙනස්වීම් කුරුඳු අගය දාමය සඳහා සමාජ විද්‍යාත්මකව බලපාන අයුරු
|